ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනාගේ ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය වෙත යොමු කර තිබේ.
එලෙස පිටුවහල් කර ඇත්තේ (01) මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, (02) තුඹේදොරහේවා අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, (03) සේපාල රත්නායක අමිල සම්පත් සහ (04) ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් යන අයවලුන්ය.