හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 152ක් සමඟ පොල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කොළඹ – නාගලගන්වීදිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 152ක් සමඟ පොල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම ව්‍යාපාරිකයා කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *