අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවෙනු ඇති බවට ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට රාත්‍රී 9.00 සිට ඉරිදා පස්වරු 3.00 දක්වා පැය 18ක කාලයකට කොළඹ 01, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවෙනු ඇති. තවද ඒ කාලය ඇතුළත පිටකොටුව ප්‍රදේශය තුළ අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙනු ඇති බවටත් සඳහන්.
You May also like
- හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්
- මිහින්තලය විහාරස්ථානයේ සිටි සැකකටයුතු පුද්ගලයෙක් පරික්ෂා කිරීමක් සම්බන්ධයෙන් නිවේදනයක්
- වැට් බද්දට නාමල් විරුද්ධ වෙයි
- පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමේ තීරණයක්
- නෙළුම් කුලුනෙන් බිමට පනින්න අප්‍රේල් සිට අවසර
- අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි
- බිත්තරය යළිත් රුපියල් 50 පන්නයි
- රෝහල් ගොඩනැගිල්ලක ගින්නක්
- ක්‍රිකට් ප්‍රබලයින් තිදෙනෙක් බෑ කියයි
- වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට
2019-02-08