ඇමරිකාවේ වෙළඳසැලක සමූහ වෙඩි තැබීමක් (video)

ඇමරිකාවෙ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැලක වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා. මාධ්‍ය වාර්තා වලට අනුව දැනට 10 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතර එක් පොලිස් නිලධාරියෙකුද වෙනවා.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරනය කරගෙන නොමැති අතර තුවක්කුකරු සහ වෙළඳසැල් හිමියා අතර සම්බන්ධතාව්යක් ඇති දැයි විමර්ශනය කරමින් පවතිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *