ගෑස් පිපිරීම් සම්බන්ධ ගැටළු විසඳීමට කමිටුවක්

ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *