එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව අවසන් කරලා වන්දි මුදල ගන්න

චීනෙට තියන බිලියන 6 ක ණය මුදල ගෙවන්න. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව අවසන් කරලා වන්දි මුදල ගන්නා ලෙස රජයට බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

නැති නම් උගන්ඩාවේ එයාර්පෝට් එකට වුණු දේ ඉතා ඉක්මනින්ම අපේ රටට සිදුවෙන බව නිසැක වශයෙන් ම කියන්නට පුළුවන් ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *