සමඟි ජන බලවේගයේ මණ්ඩලයේ කචල්

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සැදුම්ලත් සමඟි ජන බලවේගය තුළ නොයෙක් ගැටළු මතුවී ඇති බව අපට වාර්තා වේ.

මෙහිදී විශේෂයෙන්ම සමගි ජනබලවේගයත් සමඟ එකතුවී සිටින අනෙක් පක්‍ෂ හිත් හොඳ නැති වී බව පැවසේ. මේ පිළිබඳව වැඩි විස්තර අපි ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය කාලයේදී පාඨලී චම්පික මහතා ද පක්‍ෂයෙන් වෙන් වී යන බවද වාර්තා විය. ඒ අනුව වාර්තා වූයේ ඔහු තනිව තරංග කිරීමට අපේක්ෂා කරන බවය. මෙවන් බොහෝ තොරතුරු වාර්තා වුවත් ඒවාහි කිසිදු සත්‍යතාවයක් නොවන බවද ඔවුන් පැවසුවේය.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවට තව වසර කිහිපයත් තිබෙන අතර ඉදිරි මැතිවරණයකදී මේවායෙහි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *