එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තේරී පත්වූ රුවන් විජයවර්ධන මහතා හට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සුබපැතුම් එක් කොට තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් තබමින් මෙම සුබපැතුම එක්කිරීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කොට තිබුණා..
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම දැනටමත් රුවන් විජයවර්ධන මහතාගේ පත්වීඹ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කොට කිබීම විශේෂ සිදුවීමකි.