කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමක් සිදු කළේ යයි පේරාදෙණිය පොලිසිය වෙත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් සෙන් පැමිණිලි කර තිබෙනවා.
ධම්මික බණ්ඩාර මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිසට බැණ වැදීමෙන් පසු පහරදී ඇතැයි පැමිණිල්ලේ සඳහන්.
වෛද්‍යවරයා විසින් එම සිදුවීම ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී තිබෙනවා.
පසුව නිවසේ සිටි පිරිස විසින් මෙම වීඩියෝව මකා දමා ඔවුන් නිවසේ හිරකර තබා ගැනීමට කටයුතු කර ඇතැයි ද සදහන්.
Mekoo vedio eka yali labaaganiemata thaaksanayak athi bawa buoruwo nodanithi !
ඕකා faizer company එකටත් ගිහිල්ලා එන්නත අඩුපාඩු හොයල බලයි ද ?? අපේ රටේ මොනවා හරි දැක්කම තමයි දින කම ලොකු කම ඔලුවට එන්නේ. ඔය වගේ නිවට යන්ට ගහලා මදි.
Dammoka baas ge peniya shooi da