කටුනායක කර්මාන්ත ශාලා ’15ක’ තවත් 52කට කොරෝනා

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 52 ක් හඳුනාගෙන තිබෙනවා.

එහි කර්මාන්තශාලා 15කින් මෙම රෝගීන් වාර්තා වන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *