හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙකුටම කොරෝනා !

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

මේ සමගම මෙම නිලධාරීන් දෙදෙනා සමග සමීපව රාජකාරි කළ හමුදා නිලධාරීන් හා සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය සඳහා යොමුකර තිබුණා.

මෙම නිලධාරීන් දෙදෙනා හොරණ හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *