ගාල්ල නගර සීමාවේ පදිංචිකරුවෙකුට කොරෝනා

ගාල්ල නගර සීමාවේ පදිංචි කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවකයකු වන මෙම පුද්ගලයා සමඟ කටයුතු එක්ව සේවය කරන සේවකයෙකු ආසාදිත වීමෙන් පසු සිදු කරන පරීක්ෂණයකදී ඔහුද ආසාදිතයෙකු යයි හෙලි වී තිබුණා.

මේ වන විට ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *