සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ප්‍රතිකාර කළ ‘වෛද්‍යවරයෙකුට සහ බිරිඳට’ කොරෝනා – 500ක් නිරෝධායනයට

රුවන්වැල්ල – අඟුරුවැල්ල නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි 500 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සිදුකර ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *