දක්ෂිණ නාවික කඳවුරේ සෙබළුන් පස්දෙනෙකුට කොරෝනා

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ ප්‍රවාහන අංශයේ නාවික සෙබළුන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ අදාළ කඳවුරේ කොරෝනා ආසාදිත බවට මීට පෙර හඳුනාගැනීමෙන් පසු නිරෝධායනයට යොමුකර සිටි නාවික සෙබළෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසක් අතරින් මෙම නව ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

You May also like

1 Comment

  1. සිරගෙවල්වල ඉන්න සියලු දෙනාටම කොවිඩ් මර්දන දේශීය අවුශද එකවර ලබාදෙමු. එක් හිරගෙයකට එක් වර්ගය බැගින් ලභාදී පරික්ශනය්ක් කරමු. දේශීය අවුශද දීලා මැරෙන්නේ නැහැ, වෙන්න පුලුවන් එකම දේ ලෙඩ සුවවීම හෝ සුව නොවීම. මේක මේ වෙලාවෙවත් නොකොලොත් රටත් ඉවරයි , ආර්තිකයත් ඉවරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *