ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායක චන්දිම නයනජිත්ද කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණය වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා (23දා) සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයකු බව හඳුනාගත් බව කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු පවසනවා.
පසුගිය 12 වැනිදා පැවති මහ නගර සභාවේ මාසික සභා වාරයටද ඔහු පැමිණ සිටියා.