නැව් තටාකාංගන ‘සේවකයාගේ’ පවුලටම කොරෝනා

කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් නයින්ටී වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *