නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කන්කසන්තුරේදී සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයින් ආසාදිත බවට හෙලිව තිබුණා.

ඔවුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි බවද වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *