මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළ ගියේය.

අද දිනයට මීට පෙර වාර්තා වු ආසාදිතයින් 17 දෙනා කුවේට් රාජ්‍යයේ සිට ලංකාවට පැමිණ ත්‍රිකුණාමාලය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *