කොරෝනා රෝගීන් ගණන 152 දක්වා ඉහළට

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි.

මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 21ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *