කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් බ්‍රිතාන්‍යයේදී අත් අඩංගුවට

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 4 දෙනෙක් ලුටන් ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 35 හැවිරිදි කාන්තාවක් සහ 39, 35, 41 වයස් වල පසුවන පිරිමි තිදෙනෙක් වෙනවා.

පොලීසිය විසින් කාන්තාව ඇප මත මුදා හැර ඇති අතර අනෙකුත් 4 දෙනා ප්‍රශ්ණ කිරීම වලට රැඳවුම් බාරයෙ තබාගෙන තිබෙනවා.