මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට

ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රී ලංකා කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *