බීමත්කම නිසා දිමුත් කරුණාරත්න ගැන තීරණයක් ගන්න ක්‍රිකට් ආයතනය තීරණය කරයි

බීමත් ලෙස රිය පදවා පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි පරික්ෂණ පවත්වා තිරණයක් ගැනිමට කටයුතු කරන බව අද නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු ප්‍රකාශ කලා.

බොරැල්ල කින්සි පාරේදි අද (31) උදෑසන ඔහු පැදවු මෝටර් රථය ත්‍රිරෝද රථයක හප්පා අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත් වූ අතර එම අවස්ථාවේදි ඔහු බිමතින් සිය ධාවනය කර තිබු බවට අනාවරණය විමෙන් පසු පොලීසිය භාරයට ගැණුනු අතර පසුව ඇප මත මුදා හැරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *