ක්‍රිකට් නඩුව කල් යයි

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22වැනිදා තෙක් කල් ගොස් ඇත.

එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණය දන්වා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *