දැනුම්දෙන තෙක් ඇඳිරිනීතිය – ඉවත්කරන දවසක් නැහැ

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවට රජය පවසනවා.

මේ අතර එම දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ඒ ආකාරයෙන්ම පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර අනෙකුත් දිස්ත්‍රික්ක වලට ඇඳිරිනීතිය අප්‍රේල් 1වනදා උදෑසන 6න් අවසන් වනු ඇති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *