ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න නිවුන් දරුවන් ලබමින් උතුම් මව් පදවිය ලැබූවාද?

කුඩා කාලයේ දී පටන් කලා කටයුතු ආරම්භ කරලා අද වෙනකොට සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ලබාගන්නට හිමි කම් කියූ අපූරු රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියලා කියන්නේ. ඉතින් ඇය ලංකාවේ ඉන්න ජනප්‍රිය සම්මානනීය චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්. වයස අවුරුදු අටක් පමණ කාලයේදී තමයි රංගනයට මුලින්ම එකතුවෙන්නේ.

ඒ වගේම ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයකටත් දායකත්වය ලබා දීපු ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක් බවටත් පත් වෙනවා. ඉතින් ඇගේ ජීවිතයට මංගල කිංකිණි උදාවෙන්නේ ජීවිතයේ යම් කාලයක් ගියාට පස්සේ. ඇය විවාහ වෙන්නේ ලෙන්ලි ජොන්සන් යන අයත් සමග.

එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව බවට පත්වෙලා තිබෙන්නේ බොහෝ ඉක්මනින් දරු සුරතල් බලන්න කියලා තමයි ඇය යම් අවස්ථාවකදී සඳහන් කර තිබෙන්නේ. කුමන ගැහැනියකට වුවත් තිබෙන උතුම්ම බලාපොරොත්තුව වන මව් පදවිය වෙනුවෙන් ඇය බොහෝ කාලයක් පුරාවට බලාපොරොත්තු සහගතව සිටින කාරණාවක් ලෙස තමයි සඳහන් කරන්නේ.

දරුවන්ට බොහෝ ආදරය කරන චරිතයක් විදිහට ඇය ඇගේ බලාපොරොත්තුව සැබෑ වෙමින් ඇයට නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබීමට වාසනාව ලැබිලා තියෙනවා කියන කාරණාව මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන කාරණාවක් බවට පත්වෙලා තිබෙනවා.

නමුත් නිල වශයෙන් දමිතා විසින් ඒ පිළිබද සදහන් කර නොමැති වුවත් ඒ පිළිබද වැඩි විස්තර මාධ්‍ය තුල පවා සදහන් කර තිබුනේ නැ. තවද මෙහි බැනරයේ පල කල ඇති චායරුපය ඇයගේ අයියගේ දරුවායි.

ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන මොහොතේදී බොහෝම ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා නිරෝගී නිවුන් දරු සම්පත්තියක් ලබන්නට හැකි වේවායි කියලා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *