ධනුෂ්කට නීති සහය ලබා දෙනවා – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක ගුණතිලකට නීති සහය ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *