දර්ශන හඳුන්ගොඩ නිදහස්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදා හැර තිබෙනවා.

අද (06) දහවල් ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා තීරණය කළේ ඔහුව ඇප මත නිදහස් කිරීමටයි.

අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනුණේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

ඒ ඔහු ඩුබායි සිට යළිත් දිවයිනට පැමිණි අවස්ථාවේ දියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *