ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ රෝහල් ගත කර ඇත්තේ හදිසි හදවත් සැත්කමකට බව වාර්තා වනවා.
ඔහුගේ තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල මහතා ද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණ සිටිනවා.
දයාසිරි ජයසේකර හදිසියේ රෝහල්ගත කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.
ඔහුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.