බයික් රේස් ගිය තරුණයෙකු මරුට

අධික වේගයෙන් පැද වූ යතුරු පැදියක් පිළියන්දළ බෝකුන්දර ප්‍රදේශයේ තවත් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පිලියන්දල – පැලවත්ත, ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *