බංග්ලාදේශයේ ගින්නක් – ලාංකිකයෙක් මරුට(PHOTOS)

බංග්ලාදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඩකාහි බනායි ගොඩනැගිල්ලේ සිදුවූ ගිනි ගැනීමෙන් හත්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ගින්නට ශ්‍රී ලාංකිකයන් හසූව ඇති බවත් එහිදී එක් අයෙක් මරණයට පත්ව ඇති බවත් වාර්තා වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *