අලුගෝසු තනතුරට දැඩි තරගයක්

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ වී තිබෙනවා.

බොරැල්ල බන්ධනාගාර මූලස්ථානයේදී මෙම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මුල් දිනයේදී (02) 39 දෙනෙකු සහභාගී වුණා.

ඉන් සුදුසුකම් ලැබූ 15 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගැනුණේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරා ගෙන ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 79 ක්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *