Passport නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

පද්ධති දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු අයැදුම්පත් නොගන්නා බව ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *