දයාසිරිට පොවයි – හකීම්ට සහ වාසුටත් පොවන්න හදයි

දැනට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාට තමන් නිෂ්පාදනය කල දේශීය කොරෝනා ඖෂධය ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේවින්ද රණසිංහ වෙද මහතා සඳහන් කරනවා.

එහි වාර්තාව හෙට දිනයේ එළියට එනු ඇතැයිද ඔහු පැවසුවා.

එමෙන්ම දැනට ආසාදිතව සිටික වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් එන මහත්වරුන්ටද එම ඖෂධය ලබා දෙන බවද ඔහු කියා සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *