ධම්මික ගංගානාත් ඇඳුරුතුමන් ජීවන ගමනින් සමුගනී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *