අර්ජුන රණතුංගගේ එකම පුතු ‘පවුලේ පිරිස’ යළිත් එක්කළ මොහොත (PHOTOS)

අර්ජුන රණතුංග සහ පවුලේ පිරිස දේශපාලන බේදයකින් තොරව හමුවුණා.

ඒ, අර්ජුන රණතුංග මහතාගේ සහ සමදරා රණතුංග මහත්මියගේ එකම පුතු ධ්‍යාන් රණතුංගගේ මංගල උත්සවයේදී.

ඔහුගේ අතගත් මනාලිය වූයේ දෙනුෂ්කා වීරප්පෙරුමයි.

නෑදෑයන් පමණක් එක්ව සිටි මෙම මංගල උත්සවය ජා ඇළ පමුණුගම පිහිටි මීගමුව කලපුව පෙනෙන ලෙස ඉදි කළ නිවසේ දී පැවැත්වුණා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නිශාන්ත රණතුංග, සංජිව රණතුංග යන මහත්වරු සහ අර්ජුන රණතුංග මහතා කලකට පසුව හමු වූයේ එදිනයි.

ධ්‍යාන් රණතුංග මංගල උත්සවයට පෙර ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.