ඩීසල් නැවයි, පෙට්‍රල් නැවයි එන දිනය මෙන්න

මේ මස 11 වනදා හා 15 වනදා අතර කාලයේදී ඩීසල් මෙට්‍රික් ටොන් තිස්අටහදසක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

එමෙන්ම මේ මස 22වනදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,300 ක් රැගත් නෞකාවක් දිවයිනට ළගා විමටයි නියමිතව ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *