“සමාවන්න” – දිමුත් සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලයි

බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබෙනවා.

ඒසේම තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් දිමුත් පවසනවා.

මේ සඳහා වන නීතිමය ක්‍රියාමර්ග වෙනුවෙන් තමන් ඉදිරියට මුහුණ දෙන බවත් අනතුර සම්බන්ධයෙන් තමන් සෑම කෙනෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් දිමුත් සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *