රාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් අයින් කරන්න කියලා යෝජනා ආවා – ඒත් අපි ඒක කළේ නැහැ

රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් ඉවත් කරන ලෙසට රජයට යෝජනා ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක නොකළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අලුත්ගමක් ,අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

ඉඩම් පිළිබඳ නීතිය වෙනස් කර ගොවිජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලද ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *