විශේෂ අවශ්‍යතා ඇති ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ මාර්ගෝපදේශයක්

ආබාධ සහිත ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ මාර්ගෝපදේශයක් නිකුත් කරනු ලබනවා. සුදුසුකම් පිළිබඳ සහතිකය ද අවශ්‍ය වන අතර ඒවා ග්‍රාම නිලධාරි හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබා ගත හැකිය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *