රට ලොක්ඩවුන් කළයුතු බව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි

රට ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *