ජාතික තලයේ සියලූ කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, හෙට (04) ආරම්භ වන පළාත් කි‍්‍රකට් තරගාවලිය අතරතුරයි.
එහිදී කිසියම් කී‍්‍රඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි පියවර ගැනීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ සියලූ කී‍්‍රඩකයින්ට දැඩි පණිවිඩයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.