මාකදුරේ මධුෂ් සහ අමල් ඇතුළු පිරිසට ඩුබායි අධිකරණය අද දුන්න තීන්දුව

මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අද(28) ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වනවා.

එම පිරිස තවත් මාසයක කාලයක් රඳවා තැබීමටයි එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ.

සැකකරුවන් සම්බන්ධයෙන් කැඳවූ වාර්තා සියල්ල ලැබී නොමැති නිසා අධිකරණය මෙම නියෝගය කර තිබෙනවා.

ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුතු වෙනුවෙන් පෙනී සිටීමට එරටට ගිය නීතිවේදී උදුල් ප්‍රේමරත්න අද (28) රාත්‍රියේ එරටින් පිටත්ව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *