මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 3140 ක් සමඟ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සිට හෙරොයින් ගෙන විත් අලෙවි කල බවයි අනාවරණය වි ඇත්තේ.

සැකකරු තිස්සමහාරාම – යෝධකන්ඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *