ආනයනික බිත්තර අද සිට රුපියල් 35ට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සුපිරි වෙළෙඳසැල් සහ සතොස හරහා අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව ආනයනය බිත්තරයක් මිල රුපියල් 35.00ක මුදලකට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඇසුරුම් කරන ලද බිත්තරයකක් රුපියල් 40.00ක මුදලකට මිලදී ගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *