මහින්ද දේශප්‍රියට ඉවත් වෙන්න බෑ – ජනපති දන්වයි

මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනපතිවරයාගේ ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියකින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තු මැතිවරණය, මැතිවරණ නීති රීති සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇති හෙයින් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් සභාපතිධුරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ජනපතිගේ අදහස වී තිබෙනවා.

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *