මැතිවරණ කොමිසම බලය පෙන්වයි – චණ්ඩිකම් පෙන්නූ මන්ත්‍රීවරයා පුටුවෙන් පහ කරයි

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් ඔහුව එම තනතුරෙන් මෙන්ම මන්ත්‍රී පදවියෙන්ද ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ අධිකරණයෙන් වරදකරුවෙකු වීම නිසයි.

පසුගිය වසරේ පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිදුවීමකට ඔහුට සිර දඬුවම් ද නියම වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *