හදිසියේම විදුලිය බිඳ වැටේ (BREAKING NEWS)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලිය බිඳවැටීමක් ඇතිව තිබෙනවා.

සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කුරුණෑගල, හම්බන්තොට, මාතර, උකුවෙල, ගාල්ල, මහනුවර, පේරාදෙණිය ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය බල සැපයුම ඇණහිට තිබෙනවා.

මේ පිලිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න රැඳී සිටින්න WWW.TRUENEWS.LK වෙබ් අඩවිය සමග

තවත් පුවත් කෙටියෙන් පහතින්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *