හදිසි නිතිය මසකින් දීර්ඝ කෙරේ

හදිසි නිතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කර තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ නියෝගය අනුවයි හදිසි නිතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය පැනවීමට තීරණය කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *