ප්‍රකට පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සාලාගේ මළසිරුර හඳුනාගන්නට එංගලන්ත පොලීසිය සමත්ව තිබෙනවා. එංගලන්තයේ කාර්ඩිෆ් සිටි කණ්ඩායමට ක්‍රීඩා කළ ආර්ජන්ටිනා ජාතික එමිලියානෝ සාලා පසුගිය ජනවාරි 21 වැනිදා සිදුවූ ගුවන් අනතුරකින් පසුව අතුරුදන් වුණ අතර දින කිහිපයකට පසුව යානයේ සුන්බුන් සොයාගනු ලැබුණා. සුන්බුන් වැඩිදුර පරික්ෂා කරද්දී මළ සිරුරක් හමුවූ අතර, එය එමිලියානෝ සාලාගේ බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. මිය යන විට එමිලියානෝ සාලා 28 වැනි වියේ පසුවුණා.
You May also like
- ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන්
- රජයේ සේවකයින්ගේ වැටුප ගැන අලුත් දැනුම්දීමක්
- රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීමට ජාත්‍යන්තර සහය
- පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයන හේතුව කාදිනල් හිමියන් කියයි
- නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි
- කතරගමින් අපේක්ෂා රෝහලට ලැබුණු තිළිණය
- නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක්
- පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්
- සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි
- හෙට පැය 12ක ජල කප්පාදුවක්
2019-02-08