ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොළොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වනවා

ඒ සේවකයින් දෙදෙනෙකුට කළ පහර දීමකට විරෝධතාවය පළ කරමිනුයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *